Monday, July 30, 2012

Psycho SL අපි






PsychoSL.blogspot.com is an accomplishment of our innocent dream. We are under graduate students in University of Peradeniya who studying Psychology as our subject. As Sri Lankans we know psychology hasn’t spread in our society as we expect and there are bunch of jugglers who shed myths using name of psychology. We study psychology in university and we know the worth of this subject and the precise of the subject. Psychology is the greatest subject to describe the human. It can describe the man and suggest cure for life difficulties. Yet Sri Lankan society hasn’t good awakening of this. So as Psychology students we have a responsibility to popularize Psychology in Sri Lanka.

This attempt is for that purpose and we are ready to work hard to reach our goals. This blog site discuss about theoretical and applied divisions of Psychology. We hope that this will be profitable for student who studying psychology in Sri Lanka and for the whole society as a path of true psychology.
            
            -Psycho SL team-    





PsychoSL.blogspot.com යනු අප අහිංසක සිහිනය සෑබෑ වීමයි. අප පේරාදෙණිය සරසවියේ මනෝවිද්‍යා විශේෂවේදී උපාධිය අපේක්ෂක ශිෂ්‍ය කණ්ඩායමකි. අප බලාපොරොත්තු වන තරමට මනෝවිද්‍යාව ශ්‍රී ලංකා සමාජය තුල ප්‍රචලිතව නැතුවා පමණක් නොව මනෝවිද්‍යාවේ නාමයෙන් රැවටිලිකරුවන් සමූහයක් අසත්‍ය වපුරමින් සිටියි. මිනිසා විෂය කොටගත් මනෝවිද්‍යාව මිනිසාව විග්‍රහ කරන අතර ජීවන අරගලය තුල වෙහෙසට පත් වන මිනිසා සතුටින් තබන මංපෙත් විමසයි. එනමුත් ශ්‍රී ලංකා සමාජය තවදු මේ පිළිබඳ නිවැරදි අවබෝධයක පසු නොවෙයි. එවන් පසුබිමක මනෝ විද්‍යාව හදාරනු ලබන ශිෂ්‍යයන් ලෙස මනෝවිද්‍යා විෂය ලංකාව තුල ජනප්‍රිය කිරීමේ වගකීම අප සතුවෙයි. 
   
මෙම ප්‍රයත්නය ඒ සඳහා වන අතර එම අරමුණ සපුරා ගැනීම වෙනුවෙන්  වෙහෙස වන්නට අප සූදානම්ය. මෙම බ්ලොග් අඩවිය මනෝවිද්‍යාවේ න්‍යායික පක්ෂය මෙන්ම ව්‍යවහාරික පාර්ශවයද විමසනු ලබයි. 

Psycho SL අඩවිය මනෝවිද්‍යාව හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම සමස්ත ලාංකීය ජනතාව වෙත මනෝවිද්‍යාවේ නිරවද්‍ය දොර‍ටු විවර කරන්නක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.


             -Psycho SL කණ්ඩායම-

3 comments:

  1. ආරම්භ කිරීමට අපේක්ෂිත සගරාවකට ලිපි ඇතුලත් කිරීමට කැමකිනම් සම්බන්ධ වන්න sunrise.ceylon@gmail.com

    ReplyDelete